
සඳ යනු පෘථිවිය හැරුණු කොට අභ්‍යවකාශයේ මිනිස් පා පහසක් ලැබූ එකම අභ්‍යවකාශ වස්තුව වේ.මිනිසුන් රහිත යානාවක් යවමින් සඳට ලඟා වූ ප්‍රථම අභ්‍යවකාශ වැඩසටහන(1959) දියත් කරන ලද්දේ සෝවියට් සමූහාණ්ඩුව මඟිනි.එම වැඩසටහන "Luna" ලෙස නම්කරන ලදී.පසුව 1969 දී ඇමෙරිකාවේ නාසා ආයතනය "Apollo" වැඩසටහන යටතේ Apollo 11 මඟින් මිනිසුන් සහිතව සඳ තරණය කරන ලදී.අපේ චන්ද්‍රයා බිහිවූයේ කෙසේද.???.එයට දිය හැකි ඍජු පිළිතුරක් නොමැති වූවත් දැනට වඩාත් පිළිගන්නා කල්පිතයට ("the giant impact theory") අනුව එය සිදුවී ඇත්තේ එක්තරා කාලයක වේගයෙන් පැමිණි විශාල ග්‍රහකයක් ,පෘථිවිය හා ඇතිවූ ගැටීමක ප්‍රතිඵලය හේතුවෙන් බිහිවූ සැතපුම් 13700 හෝ කිලෝමීටර 22000 පමණ උසින් යුතු ඝන අංශු වලින් සමන්විත වළාකුලක් කාලයාගේ ඇවෑමෙන් ග්‍රහක තැටියක් බවට පත්ව පසුව එය අද අප දන්නා සඳ බවට පත්වීමයි.
No comments:
Post a Comment